කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් පැල සිටුවීමේ ව්‍යාපෘතිය
සංස්කෘතික, සමාජමය හා ඓතිහාසික වටිනාකමක් සහිත පරිසර හිතකාමි ශාකයක් වන කිතුල් ශාකය වටා ගෘහ ර්කමාන්ත කිහිපයක් පවත්වා යනු ලබයි. පහතරට හා උඩරට තෙත් කලාපය පුරා මෙම කිතුල් ශාකය විසිරී ඇත….
බට අත කෘෂි තාක්ෂණ ප්‍රචාරණ වැඩසටහන සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලය දායකත්වය ලබා දෙන ලදි.
ග්‍රාමීය ආර්-ථිකයට සුවිශේෂී දායකත්වයක් දෙමින් කෘෂි නිෂ්පාදන ප්‍රචාරණය කිරීමේ අරමුණින් 2024.03.02 සිට 2024.03.05 දක්වා තංගල්ල බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ පැවති ප්‍රදර්ශනයේ දී කිතුල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වයෙන් එම ප්‍රදේශයේ කිතුල් නිෂ්පාදකයන්ගේ…
කිතුල් ආශ්රිත ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන
දේශීය කිතුල් කර්මාන්තය නව තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් හා කිතුල් කර්මාන්තයට අභිමානයක් එක් කිරීමේ අරමුණින් දංකොටුව හා වෙන්නප්පුව ප්‍රදේශවල ගෘහණියන්ට මෙම කර්මාන්තය ආශ්‍රිතව යෙදිය…