දේශීය කිතුල් කර්මාන්තය නව තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් හා කිතුල් කර්මාන්තයට අභිමානයක් එක් කිරීමේ අරමුණින් දංකොටුව හා වෙන්නප්පුව ප්‍රදේශවල ගෘහණියන්ට මෙම කර්මාන්තය ආශ්‍රිතව යෙදිය හැකි ව්‍යාපාර අවස්ථා 2024.07.17 වන දින වැඩමුළුවක් පවත්වන ලදි. මෙහි සම්පත් දායකත්වය කිතුල් සංවර්ධන මණ්ඩලය මඟින් ලබා දෙන ලදි.