දැක්ම

ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

මෙහෙවර

ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගනිමින් කිතුල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට පහසුකම් සැලසීම තුළින් පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.